සබරගමුව ,මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින හරහා විශේෂයෙන් උතුරු ,උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය ,හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි 50 පමණ තද සුළං ඇති විය හැක.