හිටපු පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (24දා) නාරාහේන්පිට පොළ භූමියට පැමිණි එළවළු ප්රවාහනය කරන ලොරි රථවල පැවැති එළවළු ඒවායින් ඉවත් කිරීමට කටයුතු කළේය.
කොළඹ නගරයට පනවා තිබූ ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මන්ත්රිවරයා මෙසේ සිය ශ්රමය වැය කිරීමට කටයුතු කළේය.