Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්රහස්පතින්දා
පොසොන් පොහොය දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමියට පිහියක් රැගෙන සුදුවතින් සැරසි සැකකටයුතු ආකාරයට පැමිණි කාන්තාවක් හා තරුණයෙකු අනුරාධපුර උඩමළුව පොලීසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට වැඩිදුර පරික්ෂණ සඳහා භාරදී තිබේ.
පොසොන් පොහොය දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමියට විශේෂ ආරක්ෂාව සපයමින් සිටි උඩමළුව පොලීසියේ නිලධාරින් පිරිසකට සැකකාර මුස්ලිම් ජාතික කාන්තාව ජය ශ්රී මහ බෝධියට ඇතුල්වීම සඳහා උත්සාහ කරද්දී පරික්ෂාවට ලක්කර තිබූ අතර ඇයගේ ගමන් මල්ලේ අගල් දෙකකට වඩා දිගින් යුතු තියුණු මුවහත ඇති තහනම් පිහියක් තිබී හමුවූ බව පොලීසිය පවසයි.
සැකකාරිය ගාල්ල ප්රදේශයේ පදිංචි සිංහල ජාතිකයෙකු සමග අනුරාධපුර නගරයට පැමිණ තිබෙන අතර ඇය සුදු පැහැති හැට්ටයකින් හා සායකින් සැරසි ශ්රී මහ බෝධිය දෙසට යාමට ප්රධාන දොරටුව පසුකිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරිනියන් පිරිසකට සැකසිති පරික්ෂාකල අවස්ථාවේ ඇයගේ ගමන් මල්ලේ තිබූ පිහිය හමුවී තිබුණි.
කුමන කාරණාවක් සඳහා පිහියක් රැගෙන යන්නේද පිළිබඳව පොලීසිය සිදුකල ප්රශ්න කිරිම් වලදී වරකා කෑම සඳහා පිහිය ළඟ තබාගත් බව පොලීසියට පවසා තිබුණි.
සැකකාරිය පොහොය දිනයේ ඔත්තු බැලිමට පැමිණියේද යන්න සම්බන්ධයෙන් සැක මතුවී තිබෙන අතර ඇය කොළඹ කෙසෙල්වත්ත ප්ර දේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.
ඊට අමතරව තවත් සැකකරුවෙකු රුවන්වැලිසෑයේ සිට ශ්රී මහ බෝධිය දක්වාවූ පෙත්මග ඔස්සේ ශ්රී මහ බෝධියට ඇතුල්වන දෙවන ආරක්ෂක වලල්ල පසුකිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලීසියට ඔහු පිළිබඳව සැකසිති පරික්ෂා කළ කරුණු අනාවරණය කරගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුගෙන් සිදුකල ප්රශ්න කිරිම් වලදී තරුණියක් ඔහුට දුරකථන අංකයක් ලබාදුන් බවත් ඇය ශ්රී මහ බෝධිය ආසන්නයේ සිටින බැවින් ඇය හමුවීමට උත්සාහ කළ බවත් පොලීසියට පවසා තිබුණි.
මෙම සිද්ධි දෙක සිදුවන අවස්ථාවේ අත්බෑගයක් සමග පුද්ගලයෙකු සෙනඟ අතරින් දිව පළාගිය බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර එහෙත් කිසිදු අයෙකු අත්අඩංගුවට පත්නොවු බව පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ පොසොන් පොහොය උත්සවය සඳහා විශාල පිරිසක් අනුරාධපුර පූජා භූමියට පැමිණ සිටි බවත් කිසිදු කලබලයක් සිදුනොවන ආකාරයෙන් සැකකරුවන් අත්අඩංගුවටගත් බවත් පොලීසිය පැ
අත්අඩංගුවටගත් කාන්තාව වයස අවුරුදු 38ක් හා පිරිමි පුද්ගලයා වයස අවුරුදු 35ක අයවළුන් බව පොලීසිය පවසයි.
ඔවුන් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරන මහතාගේ උපදෙස්මත උඩමළුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක යූ.සී.අයි හේමපාල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරින් කණ්ඩායමක් විශේෂ ආරක්ෂක රාජකාරියේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
එප්පාවල - තිසර සමල්
popular news
shan Tuesday, 18 June 2019 01:07 PM
මෙවැනි උන්ව කිසිම නඩු මගකට නොයවන්න එම ස්ථානයේදීම වෙඩි තබා දමන්න සිංහල හෝ සුළු ජාතික හෝ විජාතික මොකේ උනත් කිසිම ගැටළුවක් නැත රජයට දඩුවම් කල නොහැකිනම් සිවිල් ජනතාවට මුන්ට දඩුවම් කරන්න ඉඩ දෙන්න මොකද මුන් සදහා දඩුවම් කල නොහැකී මුදලට විකිනෙන නීතීච්නයන් ඉන්නා රටේ මීට වඩා විනාසයක් කල උන් උවද නිදහස් කෙරේ
Reply : 0 27
shan Tuesday, 18 June 2019 01:07 PM
මෙවැනි උන්ව කිසිම නඩු මගකට නොයවන්න එම ස්ථානයේදීම වෙඩි තබා දමන්න සිංහල හෝ සුළු ජාතික හෝ විජාතික මොකේ උනත් කිසිම ගැටළුවක් නැත රජයට දඩුවම් කල නොහැකිනම් සිවිල් ජනතාවට මුන්ට දඩුවම් කරන්න ඉඩ දෙන්න මොකද මුන් සදහා දඩුවම් කල නොහැකී මුදලට විකිනෙන නීතීච්නයන් ඉන්නා රටේ මීට වඩා විනාසයක් කල උන් උවද නිදහස් කෙරේ
Reply : 0 12
shan Tuesday, 18 June 2019 01:07 PM
මෙවැනි උන්ව කිසිම නඩු මගකට නොයවන්න එම ස්ථානයේදීම වෙඩි තබා දමන්න සිංහල හෝ සුළු ජාතික හෝ විජාතික මොකේ උනත් කිසිම ගැටළුවක් නැත රජයට දඩුවම් කල නොහැකිනම් සිවිල් ජනතාවට මුන්ට දඩුවම් කරන්න ඉඩ දෙන්න මොකද මුන් සදහා දඩුවම් කල නොහැකී මුදලට විකිනෙන නීතීච්නයන් ඉන්නා රටේ මීට වඩා විනාසයක් කල උන් උවද නිදහස් කෙරේ
Reply : 0 10
Champa Tuesday, 18 June 2019 06:35 PM
පොලිසියට අපේ ආචාරය හිමි විය යුතුයි. අනිත් එක මේ තරම් ජනකායක් ඉන්න තැනක නිශ්ශබ්දව මේ අත් අඩංගුවට ගැනීම් කරපු එක ගැනත් ප්රසංශාව හිමි වෙන්න ඕනේ. එහෙම නොවූවන නම් ලොකු කලබලයක් ඇති වෙලා පොසොන් පෝය දවසෙත් ලේ හැලෙන්න තිබ්බ. මේ වැඩෙන් පැහැදිලි වෙන්නේ දේශපාලකයෝ මොනව කිව්වත් මුස්ලිම් ජාතිකයන් විශේෂෙන් මුස්ලිම් කාන්තාවන් පරීක්ෂා කිරීම වලට ලක් විය යුතුයි කියන එක. අනිත් එක කලින් දවසක සහරන්ගේ බිරිඳ ගැන තිබ්බ news එකකට ලිව්වා වගේ,තුවාල වෙලා බේරුණු සහරාන්ගේ බිරිඳත් මේ ත්රස්තවාදී කල්ලියේ කෙනෙක්. ඒ හින්ද මුස්ලිම් කාන්තාවන් එක්ක පන්සල් වල කරන්න හදපු ඝාතන හෝ පිපිරුම් සැලසුම් ඊට වඩා වෙනස් විදිහට වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. උඩමළුවේ පොලිස් නිලධාරීන්ගේ තියුණු ඇස හින්ද මේ පිරිස අහු වුන. පුදුම වැඩේ කියන්නේ ආරක්ෂක අංශ ඉන්න බව දැන දැනත් බය නැතුව මේ විදිහට එන එක. මුස්ලිම් වරු ගැන විශ්වාසය බිඳිලා ඉවරයි. ඒ හින්ද ජනතාවත් හැම විටම කල්පනාවෙන් ඉන්න ඕනේ.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd