කොවිඩ් රෝගින් වැඩි බරපතළ තත්ත්වයක් පවතින අවස්ථාවක පාසල් පවත්වන්නට සිදුවනුයේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ යැයි සෞඛ්‍ය ස්වා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කළේය.
රෝගින් අඩු වුණොත් ඊට වඩා අඩු මාර්ගෝපදේශ යටතේ පාසල් විවෘත කර පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.
සෞඛ්‍යත් අධ්‍යාපන බලධාරිනුත් එකතුවෙලා මේ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවක කටයුතු කිරිම කළ යුතු දෙයක් බව තමාගේ අදහස බවත් එය ප්‍රමාද කිරිම කොහෙත්ම අවශ්‍යයි කියා තමන් නොසිතන බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.