එක් පාසල් වාරයක් තුළ සිසුන්ගේන් 80%ක් ශාරීරික දඬුවම්වලට ලක්වන බවත් 53%ක් ශාරීරික අපයෝජන සිදුවන බවත් 2017 වසරේදී ළමා ආරක්ෂක අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළිව තිබේ.
මීට අමතරව
01 මිට මොලවා පහරදීම් 17%
02 බෙල්ලෙන් ඇද හුස්ම හිර කිරීමේ 3.6%
03 දිගින් දිගටම තදින් පහරදීම් 16%
04 පොල්ලකින් හෝ පිහියකින් තර්ජනය කිරීම් 3.8%
05 බිමට වැටෙන සේ තල්ලුකර දැමීම් 7%ක
06 ගින්නෙන් හෝ හුමාලයෙන් පිළිස්සීම් 0.6%
ක්ද වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.