සීමිත සේවා සඳහා පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්රධාන කාර්යාලය හා මාතර, වව්නියාව, මහනුවර හා කුරුණෑගල ප්රා දේශීය කාර්යාල විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ගමන් බලපත්ර ලබාගැනීමට පැමිණෙන අයදුම්කරුවන් සඳහා වෙබ් අඩවි ඔස්සේ දින වෙන්කර ගැනීමේ පහසුකම් සපයා ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.