පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද සවස මෙම අත්අඩංගුවට ගැනිම සිදුකළේය. සැකකරුවන් කල්මුණේදී අත්අඩංගුවට ගෙන තිබේ.