හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් දෙදෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ පවුල් 66ක සාමාජිකයන් 169 ඔවුන් පදිංචි නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
එම පිරිස මදුරාවල ,හොරණ, මිල්ලනිය, මතුගම, බණ්ඩාරගම, බුලත්සිංහල හා ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පදිංචිකරුවන් බව ගීගනගේ මහතා පැවසීය