සමන්තුරේ, චවලකඩේ, කල්මුනේ පොලිස් වසම්වලට පණවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (28) උදෑසන 10.00ට ඉවත් කෙරිණි.
පොලීසිය සඳහන් කළේ නැවත අද සවස 5.00ට එම පොලිස් වසම්වලට බල පැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පැණවෙනු ඇත.
එය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙන බවද සඳහන් වේ.