පොලිස් නිලධාරින්ගේ නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරිමට තිරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මැයි මස 15 වනදා සිට මැයි 31 දක්වා පොලිස් නිලධාරින්ගේ නිවාඩු රාජකාරි නිවාඩු අවලංගු කර අතර පවතින තත්ත්වය හේතුවෙන් නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරිමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.