ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි යන තනතුරුවලට අදාළ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.