පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිමයෙන් ඊයේ රාත්රී 9.00 සිට අද උදෑසන 8.00 දක්වා කළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 3099ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 13780ක් සහභාගී වී තිබේ. මෙයින් වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ විවිධ අපරාධයන් සම්බන්ධයෙනි. එම ප්රමාණය 842කි.
මීට අමරතව රථ වාහන නඩු 4967ක්ද ලබාගෙන ඇත.