පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරුවන් 72කට ලබාදුන් ස්ථානමාරුවීම් පොලිස් කොමිෂම විසින් නවත්වා තිබේ.
නැවත දැනුම් දෙන තුරු මෙම මාරු කිරීම් නවත්වා ඇති අතර සේවයේ අවශ්‍යතාව බව සඳහන් කරමින් මීට දින කිහිපයකට පෙරාතුව මෙම මාරුවීම් ලබාදුන්නේය.