පිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ මවක සහ පුතෙකු කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් 17 රාත්‍රියේ රෝහල් ගත කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලය කියයි
රෝගී පුතු වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන බව සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි
එම පුතු පුතුට රෝගී ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් පසුගිය 16 වැනිදා පි සී ආර් පරීක්ෂණයට භාජනය කර තිබූ අතර පෙරේදා රාත්‍රී එහි වාර්තාව ලද බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පැවසීය.
රෝගී මව හෝමාගම රෝහලටත් පුතා කොස්ගම රෝහලටත් අතුලත් කිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය