යට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිඳු තෙල් වර්ගයක් මිශ්ර නොකළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ රාත්රියේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අදාළ වන්නේ පොල්තෙල් ආනයනකරුවන්, පිරිපහදු කරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබාගන්නන්, අසුරන්නන්, බෙදාහරිනන් හා වෙළඳුන් වෙත එම නියෝග නිකු්ත් කර තිබේ.