පුරවැසි බලය නියෝජනය කරමින් සිවිල් සමාජ ක්රියාකාරීන් කිහිප දෙනෙකුම අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුව තිබේ.
අරලිය ගහ මන්දිරයේදි මෙම හමුව පවත්වා තිබේ. මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, ලාල් විජේනායක, කේ.ඩබ්. ජනරංජන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.