අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ක්ෂේත්‍ර 5ක් යටතේ එම අනු කමිටු පත්කළ බවය.
ඒ අනුව පත්කර ඇති අනු කමිටු පහතින් දැක්වේ.
රක්ෂණ අනු කමිටුව,නෛතික අනු කමිටුවධීවර අනු කමිටුව,පාරිසරික අනු කමිටුව,ආර්ථික අනු කමිටුව
මේ අතර, "එක්ස්ප්‍රස් පර්ල්" නෞකා අනතුරින් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා පත්කළ අනු කමිටු වෙත ජුලි මස 02 වනදා දක්වා තොරතුරු ලබාදිය හැකි බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.