මේ වන විට සමස්ත රටත්, මිලියන 20ක් වන ජනතාවත් ලංකාවේ මතු උපදින දරුවනුත් ගැටලුකාරී තත්ත්වයකට පත්කරමින් සිටින වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාරයක් නරඹා අවබෝධයක් ලබා ගන්නා ලෙස යොවුන් පාර්ලිමෙන්තුව සඳහන් කරයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.