ADA
www.ada.lk
2025 ජනවාරි මස 06 වන සඳුදා
පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තැබීමෙන් අනතුරුව විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
popular news
පහේ ශිෂ්‍යත්වය නැති කරනවාද නැද්ද ?
තිළිණි පියුමාලිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා
ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්
වසර 13ට පසු ශ්‍රී ලංකා පිතිකරුවෙක්ගෙන් T20 ශතකයක්
ගුවන් හමුදාවේ ගුවන් යානා ඇණිය ශක්තිමත් කිරිමට යයි
rocky Tuesday, 18 December 2018 07:36 PM
මේ රටට හානිකර කොඩිවිනයක් බඳු වූ, ද, සකලවිධ දූෂනයන්ගේ උල්පත වූ ද, විධායක ජනාධිපති ධුරය අහෝසි වේවා! භංගවේවා!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd