9 වන පාර්ලිමේන්තුවේ සිව්වන ශක්තිමත්ම පක්ෂය දමිල ප්රිගිතිශිලි සන්ධානය බව එම සන්ධානයේ කොළඹ දිස්ත්රිුක් පා.ම සහ දමිල ප්රිගිතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසිය.
මනෝ ගනේෂන් මහතා එ බැව් කියා සිටියේ (23) දින සමගි ජන බලවේගය යටතේ දමිල ප්ර ගිතිශිලි සන්ධානයෙන් නුවරඑලිය දිස්ත්රිමක්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වු පා.ම වරුන් වන පලනි දිගම්බරම් , වි.රාධාක්රිරෂ්ණන් , එම්.උදයකුමාර්,මහනුවර දිස්ත්රිසක් පා.ම එස් වේලුකුමාර් , බදුල්ල දිස්ත්රිික් පා.ම අරවින්ද කුමාර් සහ කොළඹ දිස්ත්රිදක් පා.ම මනෝ ගනේෂන් යන මහතුන් පිලි ගැනිම සදහා හැටන් නගරයේ පැවති පිලි ගැනිමේ උත්සවයෙන් අනතුරුව හැටන් නගරයේ පැවති ජන හමුව අමතමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම මනෝ ගනේෂන් මහතා කියා සිටියේ සමගි ජන බලවේගය යටතේ දමිල ප්රහගිතිශිලි සන්ධානය මහ මැතිවරණය සදහා දිවයින පුරා අපෙක්ෂකයන් ඉදිරිපත් කර මනාප තුන්ලක්ෂ තිස්දහස් හතලිස් පහක් ලබාගෙන ඇති බවය.
8 වන පාර්ලිමේන්තුවේ තම සන්ධානයේ මන්ත්රි වරුන් 6 දෙනෙකු නියෝජනය කල බවත් , 9 වන පාර්ලිමේන්තුවේද එම මන්ත්රි වරුන් 6 දෙනාම යලිත් පාර්ලිමේන්තුවට වරම් ලබාගෙන ඇති බවයි.
පැවති මහ මැතිවරණයෙන් හිටපු මන්ත්රි්වරුන් විශාල පිරිසක් පරාජය වි ඇති බවත්, තම පක්ෂයේ මන්ත්රිරවරුන් මෙසේ යලිත් ජයග්රුහණය කිරිම තුලින් දමිල ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙමින් පැවැත්විමට නියමිත පලාත් සභා මැතිවරණයේදි තම සන්ධානය යටතේ විශාල මන්ත්රි්වරුන් සංඛ්යාලවක් ජයග්රරහණය කිරිමට කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තුවේ 4 වන විශාලම පක්ෂය ලෙස දමිල ප්රගගිතිශිලි සන්ධානය ඉඩ ලබාගෙන ඇති බවත් , අනාගතයේදි දැනට ලැබි ඇති ස්ථානය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවද පැවසිය.
හැටන් මල්ලි අප්පුව මංසන්ධියෙන් දමිල ප්රථගිතිශිලි සන්ධානයේ මන්ත්රිබවරුන්ව පිලිගෙන හැටන් නගරය දක්වා පෙලපාලියකින් කැදවාගෙන එනු ලැබුහ.
පැවති මහ මැතිවරයෙන් සමගි ජන බලවේගයට නුවරඑලිය දිස්ත්රිශක්කයෙන් සහයෝගය දැක් වු වතුකරයේ පිරිස් විසින් දමිල

පැවති මහ මැතිවරයෙන් සමගි ජන බලවේගයට නුවරඑලිය දිස්ත්රිශක්කයෙන් සහයෝගය දැක් වු වතුකරයේ පිරිස් විසින් දමිල ප්රයගිතිශිලි සන්ධානයේ මන්ත්රිෙවරුන් පිලි ගැනිමේ උත්සවය සංවිධානය කර තිබුණි.
ජායාරැප හා සටහන හැටන් රංජිත් රාජපක්ෂ