ADA
www.ada.lk
2025 ජනවාරි මස 06 වන සඳුදා
දෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය. මෙහිදී මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක්ද සිදුවිය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් සිය ආසනයන්හි කලබලයකින් තොරව අසුන් ගෙන සිටියේය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සමග සාකච්ඡා කරන අයුරුද දක්නට ලැබිණ.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
පහේ ශිෂ්‍යත්වය නැති කරනවාද නැද්ද ?
තිළිණි පියුමාලිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්
අව්වෙන් වැස්සෙන් තේ දළු නෙලන කම්කරුවන් ආරක්ෂා කරයි
බස්නාහිර ඕඅයිසි ලා 34 ක් පුටුවෙන් විසිවේ ?
වසර 13ට පසු ශ්‍රී ලංකා පිතිකරුවෙක්ගෙන් T20 ශතකයක්
indika Thursday, 15 November 2018 06:02 PM
මුන්ට පර්ලිමෙන්ට් එකෙන් කාල විසේ ! පර හැත්ත, මුන්ට චන්දෙ දීපු අත් කැප ගන්න ඕනි ! අපිට රටක් ඉතිරිකෙරපියව්
Reply : 0 15
Champa Thursday, 15 November 2018 06:11 PM
රනිල් තනියම ඉන්න පින්තූරේ තමයි හොඳම එක. හා හා හා
Reply : 1 25
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd