පාර්ලිමේන්තුව කැඳවූ විට විශ්වායය පළ කිරීමේ ඡන්දයක් අවශය බව යුරෝපා සංගමය ඇතුළුව ශ්රී ලංකාවේ රැඳී සිටි යුරෝපා තානාපතිවරුන් සඳහන් කරයි.
ඔවුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ ඒ හරහා රට තුළ පවතින අස්ථාවරත්වය අවසන් කළ හැකි බැව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
තවදුරටත් එය පමාවීම මත ශ්රී ලංකාව සම්බනධයෙන් ජාත්යතරයේ පවතින හොඳ හිත ගැටලුවට ලක්වන බවත් එය ආයෝජන කෙරෙහි සෘණාත්මකව බලපානු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.