ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
රට තුළ ඇති වී තිබෙන තත්ත්වය ධර්ම සංවේගයට හේතු වී තිබෙන නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට සංඝ ආඥාවක් නිකුත් කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාලෝචක ආචාර්ය පූජ්‍ය කරකොළේ පියදස්සී හිමියෝ අවධාරණය කළහ.
කොළඹ 07, නව නගර ශාලාවට රැස්වී ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් සංඝ සම්මුති කොට සිය විධානය ලබාදෙන බවද උන්වහන්සේ සඳහන් කර සිටියහ.
රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නැයි කියමින් අද (06දා) නව නගර ශාලාවේදී සඟ සමුළුවක් පැවැත්වුණු අතර, එහිදී උන්වහන්සේ මේ බව පවසා සිටියහ.
ඉන්දික හේවාවිතාරණ/ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
Kumar Tuesday, 06 November 2018 10:20 PM
ඔබවහන්සේලගේ ඉල්ලීම හරිය මොකටද වීණා වාදනය කරනවා වගේද?
Reply : 0 1
sg Tuesday, 06 November 2018 10:54 PM
දේශපාලන උපායමාර්ග.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd