මිනිස් භාවිතයට නොසුදුසු කිලෝ 600ක තේකොළ මඩකලපුව දිස්ත්රික්ක අපරාධ විමර්ශන කණ්ඩායම පොලිස් කණ්ඩායම අත්පත් කර ගෙන ඇති බව ස්ථානාධිපති අයි පි පි එස් බංඩාර පැවසීය.
ඊයේ සවස මඩකලපුව මුලස්ථාන බල ප්රදේශයේ මාමංගම් ප්රදේශයේ බලපත්ර නොමැතිව මිනිස් භාවිතයට නොසුදුසු කිලෝ 50ක් තේ කොළ මිටි 12 ක් සගවා තිබියදී පොලිසිය සොයාගත් අතර පුද්ගලයාද අත්අඩංවට ගන්නා ලදි.
එම තේ කොළ මිනිස් භාවිතයට නොසුදුසු බැවින් තේකොළසාම්පල් කොළඹට යවා ඇති බවට පොලිසිය පැවසීය
අත්අඩංගුවට පත් පුද්ගලයා හා තේ කොළ කිලෝ 600 මඩකලපුව මහෙස්ත්රාත් මහාධිකරණයට ඉදිරිපත් කරන බවට පොලිසිය කීය.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ටි එල් ජ්ව්ෆර්කාන්