කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය එංජිමක් පීලි පැනීම නිසාත් පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම නිසාත් ප්රධාන මාර්ගයේ සියලුම දුම්රියන් ප්රමාද වී ධාවනය වෙයි.
කොළඹදී පීලි පැන ඇති දුම්රිය නැවත පීලි තුළට ගැනීම සඳහා උදෑසන සිට මේ දක්වාම කටයුතු කරමින් තිබේ.