ත්රිකුණාමලය සිට කන්කසන්තුරය ,මන්නාරම ,කොළඹ ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි (60 -65) දක්වා වැඩි විමේ ඉහළ අවදානමක් ඇති අතර මෙම මුහුදු ප්රදේශ විටින් විට රළු වේ.
නාවුක සහ ධිවර ප්රජාව මේ පිළිබදව අවදානයෙන් පසු වන්නැයි කාලගුණයෙන් අනතුරු අඟවයි.