දඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් ආසාධනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ . බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස 65ක පුද්ගලයෙකි .
මේ පුද්ගලයා ආදිවාසී රැහේ අයෙක් අයෙක් බවත් ඔහු කලක සිට විවිධ රෝගවලට ගොදුරුව සිටි අයෙක් බවත් ආදිවාසී නායක ඌරුවන්නයලැ ඇත්තෝ පැවසීය .
මෙය මෙරට කොවිඩ් ආසාධනයවීමෙන් සිදුවූ ප්‍රථම ආදිවාසී මරණය බවද වන්නියලැඇත්තෝ සඳහන්කළේය .
අවසන් කටයුතු බණ්ඩාරවෙල ආදාහනාගාරයේදී (6) අද සිදුකිරීමට නියමිතය .