පවත්නා වියළි කාලගුණය හමුවේ දිනකට අවස්ථා දෙකකදී උපිරිම පැය 4ක් දක්වා විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව සතියේ දිනවල පෙ.ව. 8.30 සිට රාත්රී 10.00 දක්වා අවස්ථා දෙකකදී උපරිමය පැය 4ක් දක්වා විදුලි කප්පාදුවක් සිදුවෙයි.
සෙනසුරාදා දිනයේදි පෙ.ව. 8.30 සිට රාත්රී 10.00 දක්වා අවස්ථා දෙකකදී පැය 3.15ක් විදුලි කප්පාදුව සිදුවෙයි.
කෙසේ වෙතත් ඉරිදා හා රජයේ නිවාඩු දිනවල විදුලි කප්පාදුවක් සිදු නොවෙයි.
සම්පූර්ණ විදුලි කප්පාදුව සිදුවන අයුරු
https://www.ceb.lk/Load_shedding_2019.pdf