පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම මනූෂ නානායකාර මහතා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ අසුන් ගෙන සිටින පැත්තට පැමිණ තිබේ.
Ready to resume Parliament sittings in 5 minutes as per the Gazette issues by President @MaithripalaS. Hopefully my colleagues from both sides of the isle will act with restraint. #CoupLK @RW_UNP pic.twitter.com/lOvlBfepM7
— Harsha de Silva (@HarshadeSilvaMP) November 14, 2018
Two UPFA MPs Piyasena Gamage and Manusha Nanayakkara cross over to our side.
— Harsha de Silva (@HarshadeSilvaMP) November 14, 2018
popular news
-
Champa Wednesday, 14 November 2018 10:26 AM
මේ මොකක්ද? මේ මිනිහ (excuse me) නේද ඇමතිකම භාර ගන්න කොට කිව්වේ කවදාවත් පක්ෂ මාරු කරලා නැහැ හරි නිකම් ඒ වගේ කතවක්. මහින්ද නිකම් අහු වුන සිරිසේනට. මේවා ඔක්කොම මනුෂ ගිය ඒවා මේවා ඔක්කොම සිරිසේනගේ plans.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
