පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත වූ ‘සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමෙන් සංශෝධන පනත’ සහ ‘බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂවිධිවිධාන පනත’ සඳහා කතානායක කරු ජයසූරිය මහතා අත්සන් තබා තිබේ.
කථානායක කාර්යාලය පැවැසුවේ අද (15දා) පස්වරුවේ කථානායකවරයා සිය අත්සන යෙදූ බවයි. ඒ අනුව එම පනත් අද සිට සක්‍රීය වෙනු ඇත.