පතාලකරුවන් අපරාධකරුවන් යළි මතුවිම රටේ ජාතික ආරක්ෂාවට බෙහෙවින් තර්ජනයක් වි ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (2) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙම අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබානොදිම සම්බන්ධයෙනුත් මෙම අපරාධකරුවන්ට රැකවරණය දෙන දේශපාලඥයින් හදුනා ගෙන නිසි දඩුවම් දිමට වත්මන් රජය වගබලා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මත්පැන් හා පතාල නායකයින් නිසා රටේ ජාතික ආරක්ෂාව නැති විම පිළිබද වගකිම රජය භාරගත යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.