නව රජය විසින් පත්කිරීමට යන කැබිනට් මණ්ඩලය නීති විරෝධී බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
විදේශීය මාධ්‍යවේදීන් හා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
රටේ නීත්‍යානුකූල අගමැති තවමත් රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු සඳහන් කළේය.
මෙම ව්‍යවස්ථාමය ගැටලුව විසඳා ගැනිම සඳහා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.