පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය අනුගමනය කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
ඔහු ජාතික පොලිස් කොමිෂමට ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කරයි.