අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා හිටපු ආරක්ෂක ලේකම් පූජිත් ජයසුන්දර යන මහත්වරුන් යළිත් එළැඹෙන 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
පාස්කු ප්රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.