අද දිනයේදී පැවැති පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ඒ තේරීම් කාරක සභාවේ බහුතරය වෙනුවෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙනි.
කෙසේ වෙතත් කථානායකවරයා පාර්ලිමේන්තුව ආරම්භවූ විට සාමාජිකයන්ගේ නම් ප්රකාශයට පත්කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට පාර්ලිමේන්තු කටයුුතු ආරම්භ වීමට නියමිතය.