නෙළුව පොලිස් බල ප්රදේශය තුළ කොවිඩ් ආසාදිතයින් වැඩිවිම හේතුවෙන් හෙට සිට 11 වනදින දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කළ බව නෙළුව වෙළෙද සංගමය සඳහන් කරයි.
ඇති වි ඇති කොවිඩ් තත්ත්වය පාලනය කිරිමට සහාය දැක්විම ලෙස මෙලෙස දින තුනක් නගරයේ වෙළෙදසැල් සියල්ලම වසා දැමිමට තිරණය කල බව සඳහන්ය.