මොරගහකන්ද හා කළුගඟ ජලාශ ඉදිකිරිමේදි යටවූ ලග්ගල පල්ගෙම නගරය වෙනුවෙන් ඉදිකළ නව ලග්ගල හරිත නගරය ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (08දා) විවෘත විය.
සියලු පහසුකම් සහිතව මෙම නගරය ඉදිකර ඇති අතර මෙහිදී කළු ගඟ ජලාශයද ජනතා අයිතියට පත්කරනු ලැබීය. ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සිවුවැනි පදවි ප්රප්තියට සමගාමීව මෙම විවෘත කිරිම් සිදුවිය.