පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්යක්ෂ ලෙස වැඩ භාර ගෙන ඇත.
නව රජය පත්වීමෙන් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වැඩ තාවකාලිකව නවතා දැමීමට තීරණය කළේය.
ඉන් අනතුරව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පත්කිරීමෙන් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නැවතත් සක්‍රීය වී තිබේ.