නිවෙස් තුළ කෝවිඩ් රෝගීන් කළමනාකරණය කිරීමේ වැඩපිලිවෙල යටතේ මේ දක්වා රෝගීන් පනස් දෙදහස් තුන්සිට හැට දෙනෙකුට සාර්ථක ලෙස ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව නිවෙස්ගත ප්‍රතිකාර ක්රමයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේනම හත්මිය පැවසීය.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයී ඒ මහත්මිය මේ බව කියා සිටියේ.