ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 05 වන බදාදා
රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවත් මේ වන විට රුපියල් මිලියන පන්සීයක (500) මුදලක් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මාසයකට රුපියල් මිලියන දෙසිය පනහක් (250) වියදම් කර නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට කටයුතු කරනු ලබන්නේ පාර්ශව තුනක් විසින් අත්සන් කල ලිපියකට අනුව බවත් මෙය නීතිවිරෝධී ලියවිල්ලක් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව ජනාධිපති ලේකම්වරයාට අද (23 දා) පැමිණිලි කල බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වංචාව එළිපිටම සිදුවන මේ නිසා ඒ පිලිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් ඉල්ලා සිටි බවද අද (23 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල ගණන් මෙන්න
ලක්ෂ 25 විස්කි බොතල් කටුනායකින් පැන්නූ විදේශිකයෙක් අල්ලයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර විභාගයකට පොලිස් ආරක්ෂාව,
aruna Friday, 24 January 2020 04:33 PM
මේ කතාව කොතරම් නොමග යවන සුළුද? අසන්නට තිබෙන්නේ මේ අය උගත් වුර්තික යන්ද කියලයි. මේ මහජන මුදල් නාස්ති කරන්නේ ක වෙනුවෙන්ද කියා අසනවා. කෙටි පිළිතුර පොදු මහජත්වගේ සෞක්‍ය වෙනුවෙන් බවයි . මන්ද යත් මේ මුදල් වැය කොට ඇත්තේ නෙවිල්ට නොව නිදයස් වෛද්‍ය සේවයක් පවත්වාගෙන් යන නැගෙනහිර කොලබ ශික්ෂණ රෝහල මෙහෙයවුම් කටයුතු සදහාය. එහි ප්‍රතිලබ ලබන්නේ පොදු මහජන යය. මොහුගේ තර්කය අනුව කොලබ මහා රෝයල සදහා කෙරෙන වියදමද නාස්තියකි. රෝහල් දෙකේම කෙරෙන්නේ මහජනයාට නොමිලේ සේවා සැල සීමයි. ඔහු කියනවා දැනට රෝහලේ වටිනකට වැඩිය මුදලක් ගෙවා ඇති බවයි. මේ මුදල් රෝහල අය්තිකරුට අයිතිය වෙනුවෙන් ගෙවීමක් නම් ඔහු නිවැරදිය. මෙම මුදල් ගෙවා ඇත්තේ එහි හිමිකරුට නොව එහි මෙහෙයවුම් සදහා එහි පාලක මණ්ඩල යටය. මොහුගේ තර්කය අනුව කොලබ මහා රෝයල් මෙහෙයම් සදහා වසරකට එහි අගය මෙන් කී ගුණයක් ගෙවනවද. මොවුන්ගේ කුහක පටු අරමුණු වෙනුවෙන් මෙලෙස ජනතාව නොමග යැවීම කොතරම් අසීල චරද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd