වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ශ්‍රී ජයවර්ධනපු මහ රෝහ වැනි රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව පවත්වාගෙන යෑමට යෝජනා වී තිබේ.
ඒ අනුව කොළඹ නැගෙනහිර මූලික රෝහල (මුල්ලේරියාව රෝහලට) සමගමාවීම කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහ පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.