පොලිස් බල ප්ර දේශ කිහිපයක හුදෙකලා තත්ත්වය හෙට උදෑසන 5.00 සිට ඉවත් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ පොලිස් වසම හා පිට කොටුව යන පොලිස් බල ප්ර දේශ හා ගම්පහ දිස්ත්රික්කයේ මීගමුව හා රාගම යන පොලිස් බල ප්ර දේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කිරීමට නියමිතය.
මීට අමතරව හෙට උදෑසන 5.00 සිට මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යොජනා ක්රමය හා ෆර්ගියුසන පාරේ දකුණු ප්ර දේශය, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ නිවස යෝජනා ක්රමය, සාලමුල්ල මා විජයපුර ග්රාම නිලධාරී වසම් අලුතෙන් හුදෙකලා ප්ර දේශ ලෙස නම් කර තිබේ.