ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ හා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඔ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන පිරිස් ඝාතනය කිරීමට සැලසුම් කිරිම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගත් අතර එම නඩුව අද (11) කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග ලැබුණි.