නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 636 දෙනෙක් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
නිරෝධායන නීතිය ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදි අත්අඩංගුවට ගත් පිරිස මෙය බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
නිරෝධායනය උල්ලංඝනය කළ මුළු පිරිස 12,748 බවයි වාර්තා වන්නේ.