විවාහ මංගල උත්සව පරික්ෂා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ස්ථානවලට නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ඉදිරියේදි පවත්වන සියලු විවාහ මංගල උත්සව පරික්ෂා කරන බවයි.