නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව තම සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසනවා.
පසුගිය මස 28 වනදා සිට මේ මස 3වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 9යි දශම 3යි 4ක ආනයන බදු ආදායමක් උපයා තිබෙන බවත් ඔහු සඳහන් කළේය.