පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් 50 දෙනෙකුගෙන් යුතු පිරිසක් දින 14 ක නිරෝධායන කටයුතු සාර්ථකව නිමකොට එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.
නිරෝධායන සහතිකපත් ලබා PCR පරීක්ෂණයකින් ද අනතුරුව ඔවුන් අද දින යුද හමුදාවට අයත් බස් රථ මගින් තම නිවෙස් වෙත පිටත් කර ඇත.
ඔවුන් පසුගිය 28 වන දින ඉන්දියාවේ මුම්බායි හී විශ්ව විද්‍යාලයන් හී ඉගෙනුම ලබන අතර තුර මෙරටට ගෙන්වා ගෙන ඇත.