ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්රි විදුර වික්රමනායක මහතා එක්විය. ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.
ඔහුට අමරතව දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, විජිත් විජයමුණි සොයිසා, සරත් අමුණුගම, රන්ජිත් සියඹලාපිටිය, ලික්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, හිටපු අග්රාමාත්ය දී.මු. ජයරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.