නත්තල් සමයේදී වැඩි ආරක්ෂාවක් ලබාදෙන ලෙස රජයෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.
“නැවත ප්‍රහාරයක් දීමට උත්සාහයක් දරන්න ඉඩ තිබෙනවා කියන ප්‍රවණතාව උඩ තමයි අපිත් රජයට හා ආරක්ෂක අංශවලට කිව්වේ වැඩිපුර ආරක්ෂාව අවශ්‍යයි කියලා නත්තලට. එහෙම අපිට දෘෂමාන ආරංචි ලැබුණා. ඒ නිසයි අපි ආරක්ෂාව ඉල්ලුවේ. “