පාර්ලිමේන්තුව සැසිවාරය නොවැම්බර් 16 දා තෙක් කල්තැබීමට එරෙහිව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ඔහු සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසයි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා නීතිපතිවරයා නම් කර තිබේ.